+94 11 5635582
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

News & Events

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, රක්ෂණ ක්ෂේත්‍රයේ සියළු ආයතනයවල සහයෝගීත්වයෙන් සහ රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු සාමාජික සාමාජිකාවන්ගේ එකමුතුවෙන් පසුගිය දෙසැම්බර් 2 වනදා 'Sing Along with Chandimal' ප්‍රාසාංගික අත්දැකීම තලවතුගොඩ Grand Monarch හෝටල් පරිශ්‍රයයේදී සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන චූටි මල්ලි සහ පොඩි මල්ලීගේ හස්‍යාත්මක අංගයකින්ද ජූඩි සහ චන්දිමාල්ගේ ලතින් බයිලා රංගනයකින්ද වර්ණවත් විය.

මෙම සංගීතමය සන්ධ්‍යාව සහභාගී වූ සියල්ලන්ටම සිය කාර්යබහුල ජීවන රටාවෙන් මඳ විවේකයක් ලබාගනිමින් සිය සහෘදයන් සමඟ සුහද පිළිසඳරක යෙදීමට ලැබූ මහඟු‍ අවස්ථාවක් විය.